BANNER

Sunday, November 15, 2015

---Welcome---

ඇත්තටම මේ මගේ පලවෙනි බ්ලොග් එක නෙවෙයි.කලින් එකක් පටන්ගත්තා. එක දිගට අවුරැද්දක් විතර ලිව්වා. ඒත් ඒ ලෙවල් විභාගය නිසා කාර්යබහුලත්වය නිසා ලියන එක මගහැරුනා. දැන් ආයෙත් මට සුපුරුදු නිදහස ලැබිලා තියනවා. ඉතින් ඒ නිසා ආයෙත් අලුතෙන්ම එකක් පටන්ගන්න හිතුවා නොනවත්වා ලියන අරමුණෙන්. ඉතින් සීමාවක් නැතුව හැම දෙයක් ගැනම අලුතෙන් සොයාගැනීම්,ඉතිහාසය,සංගීතය,විද්‍යාව,පරිගණක මෘදුකාංග ,ක්‍රීඩා ගැන අලුත් , පරන තොරතුරු එකින් එක ලියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලාගේ අදහස් ,යෝජනා,චෝදනා හැමදෙයක්ම කමෙන්ටුවකින් වත් දාලා යන්න අමතක කරන්න එපා.  මගේ පලවෙනි බ්ලොග් එක පටන්ගද්දි මට උදව්  කරපු තිෂුර ඇතුලු යාලුවෝ සෙට් එකටත්, අදහස් දක්වමින් මාව දිරිමත් කරපු අයටත් මම මේ වෙලාවේ ස්තුති කරන්න කැමතියි. එහෙනම් අලුත් ලිපියකින් හමුවෙමු.

2 comments:

  1. Wellcome කියන ඉංග්‍රීසි වචනය Welcome කියලා නිවැරදි කරන්න.

    http://spellhow.com/spelling/wellcome-or-welcome/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වැරැද්ද පෙන්වා දුන්නට යාලුවේ..fixed it

      Delete